2019 වර්ෂය සදහා සංවර්ධන යෝජනා
259 - නෙළුම්වැව
- අංක 137 නිවස අසල මාර්ගය කුට්ටි ගල් ඇතිරීම
- ස්වේච්ඡා සංවිධාන සඳහා උපකරණ හා සෙවිලි තහඩු ලබා දීම
261 - සෙවනපිටිය
- එකමුතු අවමංගල්‍යාධාර සමිතිය ශබ්ද විකාශන යන්ත්‍රයක් ලබා දීම
- සුමුදු පෙර පාසල සඳහා උපකරණ ලබා දීම
- ශ්‍රී අනූපමාලංකාර දහම් පාසල සඳහා ඩෙස් බංකු ලබා දීම
- රණමයුර ලොවි සංවිධානය සඳහා පුටු හා උපකරණ ලබා දීම
- කාන්තා ගොවි සංවිධානය සඳහා ජෙනරේටරයක් ලබා දීම
- හඳුනාගත් ස්ථාන සඳහා සූර්ය පැනල් ලබා දීම
- සමෘද්ධි අන්‍යෝන්‍යාධාර සමිතිය සඳහා ශබ්ද විකාශන යන්ත්‍රයක් ලබා දීම
- එක්සත් මරණාධාර සමිතිය සඳහා ජෙනරේටරයක් ලබා දීම
- සදා සරණ මරණාධාර සමිතිය සඳහා පුටු ලබා දීම
- සහන මරණාධාර සමිතිය සඳහා ශබ්ද විකාශන යන්ත්‍රයක් ලබා දීම
- ධර්මාශෝක දහම් පාසලට ඩෙස් පුටු ලබා දීම
- ස්වර්ණ හංස පානීය ජල සමිතිය සඳහා ජල නල එලීම
- ශ්‍රී සුධර්ම දහම්පාසල සඳහා වැසිකිලි ඉදි කිරීම
- සෙවනපිටිය ශ්‍රී රාහුලංකාර දහම් පාසලේ ගොඩනැඟිලි අලුත්වැඩියා කිරීම
263 - කරපොල
- කාලි කෝවිල ඉදිරිපිට ඇති අඩක් වැඩ අවසන් කරන ලද පොදු ලිඳේ වැඩ අවසන් කිරීම
- හැවැන්පිටිය දෙමළ මහා විද්‍යාලයේ ප්‍රාථමික අංශ පන්ති කාමරය ඉදිරිපිට වැරන්ඩාවක් ඉදි කිරීම
- නිදහස් තරුණ සමිතියේ ප්‍රයෝජනය සඳහා අවශ්‍ය උපකරණ ලබා දීම
- ශ්‍රී මුත්තුමාරි අම්මන් කෝවිලේ සහ ශ්‍රී බද්ධකාලි අම්මාන් කෝවිලේ වැසිකිලි ඉදි කිරීම
- ඉඩම් අංක 43 සිට ඉදිරියට මාර්ගයේ කුට්ටි ගල් අතුරා සංවර්ධනය කිරීම
- ඉඩම් අංක 156 සිට ඉදිරියට මාර්ගයේ කුට්ටි ගල් අතුරා සංවර්ධනය කිරීම
- කරපොල සිට උනාවැව දක්වා ප්‍රධාන මාර්ගයේ කොටසක් ග්‍රෙවල් දමා සංවර්ධනය කිරීම
- කරපොල සිට උනාවැව දක්වා ප්‍රධාන මාර්ගයේ අත්‍යවශ්‍ය පාලම් 02ක් ඉදි කිරීම
266 - නවසේනපුර
- සේනපුර ජුම්මා පල්ලිය අසල බෝක්කුවක් ඉදිකිරීම
- අංක 258 නිවස ඉදිරිපිට බෝක්කුව ඉදිකිරීම
- තිව්චේන සුසාන භූමියේ වැට ඉදිකිරීම
- සේනපුර සුසාන භූමියේ වැට ඉදිකිරීම
- සේනපුර ආයුර්වේදය අසල පාලමක් ඉදි කිරීම
267 - බ/කටුවන්විල
- පෙරපාසල හා ඒකක කාර්යාලයේ වැට සකස් කිීම
- රියාලූස් සාලිහින ජුම්මා පල්ලිය අසල බස් නැවතුම ඉදි කිරීම
- කටුවන්විල පුස්තකාලය ඉදි කිරීම
- කටුවන්විල නගරයේ කාණු පද්ධතිය ඉදි කිරීම
- කටුවන්විල කොට්ඨාසය තුළ වීදි ලාම්පු අලුතින් සවි කිරීම
- කටුවන්විල පාසල ඉදිරිපිට බස් නැවතුම්පලක් සවි කිරීම
270 - මල්විල
- එක්සත් සුභසාධක සමිතිය සඳහා පුටු ලබා දීම
- එකමුතු මරණාධාර සමිතිය සඳහා පුටු ලබා දීම
- මල්විල දහම් පාසල ප්‍රතිසංස්කරණය කිරීම
- මල්විල එකමුතු මරණාධාර සමිතියට හට් එකක් හා පුටු ලබා දීම
271 - මල්ලින්ද
- මල්ලින්ද දහම් පාසල ප්‍රතිසංස්කරණය කිරීම
- මල්ලින්ද වොලිබෝල් කෝඩ් එකක් ඉදි කිරීම
- මල්ලින්ද පොදු ක්‍රීඩාපිටියේ වැට සකස් කිරීම
- මල්ලින්ද මරණාධාර සමිතිය සඳහා පුටු ලබා දීම
- මල්ලින්ද තරුණ බෞද්ධ සංගමයට පුටු ලබා දීම
- මරණාධාර සමිතිය සඳහා කැනපි ලබා දීම
- මල්ලින්ද තරුණ බෞද්ධ සංගමයට පුටු ලබා දීම
- මල්ලින්ද පාසලේ ක්‍රීඩාගාරය ඉදි කිරීම
272 - සදුන්පිටිය
- පල්ලිය පාර අංක 28 - 45 දක්වා මාර්ගය සඳහා ග්‍රෙවල් දැමීම
- අංක 28 - 12 ඉඩම දක්වා මාර්ගය සඳහා ග්‍රෙවල් දැමීම
- ඇතුගල පෙර පාසල සඳහා සෙල්ලම් උයන හා මේස පුටු ලබා දීම
- ඇතුගල කනත්ත වට වැට ඉදි කිරීම
- ඇතුගල සුභසාධක සමිතියට පුටු ලබා දීම
- සඳුන්පිටිය මරණාධාර සමිතිය සඳහා පුටු ලබා දීම
- සඳුන්පිටිය පොදු ක්‍රීඩාංගණයේ ක්‍රීඩාගාරය සැකසීම
- සඳුන්පිටිය පෙර පාසල ප්‍රතිසංස්කරණය කිරීම
- සඳුන්පිටිය දහම් පාසල ප්‍රති සංස්කරණය කිරීම
- ඇතුගල පෙර පාසල ප්‍රතිසංස්කරණය කිරීම
- ඇතුගල ප්‍රදේශයට සෝලා ලයිට් දැමීම
- ඇතුගල නව ගම්මානයෙහි බෝක්කු 04ක් ඉදි කිරීම හා කාණු සකස් කිරීම
- සඳුන්පිටිය බෞද්ධ මන්දිරය ඉදි කිරීම සහ සුසාන භූමිය වැට ඉදි කිරීම
275 - බෝ අත්ත
- බෝඅත්ත සමගි මරණාධාර සමිතිය සඳහා පුටු ලබා දීම
- හඳුනාගත් ස්ථාන සඳහා බෝක්කු දැමීම
- බෝඅත්ත ගම්මානයේ ලියාපදිංචි සංවිධාන සඳහා උපකරණ ලබා දීම
277 - සුසිරිගම
- සුසිරිගම සුභසාධක සහ අවමංගල්‍යාධාර සමිතිය සඳහා කැනපි ලබා දීම
- බටහිර සුසිරිගම පෙරපාසල් මාර්ගය සංවර්ධනය කිරීම
- සුසිරිගම මරණාධාර සමිති 03ක් සඳහා උපකරණ ලබා දීම
- බ/සුසිරිගම ක්‍රීඩාපිටිය ප්‍රතිසංස්කරණය කිරීම
278 - වැලිකන්ද
- වැලිකන්ද තරුණ එකමුතුව සංවිධානය සහ තෝරා ගත් මරණාධාර සමිති සඳහා පුටු සහ ඉවුම් පිහුම් උපකරණ ලබා දීම
279 - මඟුල්පොකුණ
- මඟුල්පොකුණ පෙර පාසල ප්‍රතිසංස්කරණය කිරීම
- කාලිංගවිල ගම්මානයේ වර්ෂා පෝෂිත කුඹුරු ඉඩම් සඳහා නව ඇල මාර්ගයක් ඉදි කිරීම
280 - මොණරතැන්න
- එෆ්.සී. 42 ඇල මාර්ගය ග්‍රෙවල් දමා සංවර්ධනය කිරීම
- මොණරතැන්න යූත් ප්ලස් කරුණ සංවිධානය සඳහා උපකරණ ලබා දීම
- මොණරතැන්න අත්පන්දු ක්‍රීඩා පිටිය ඉතිරි වැඩ නිම කිරීම
282 - මහින්දාගම
- තෝරා ගත් ගොවි සංවිධාන සඳහා පුටු ලබා දීම
- කුරුළුබැද්ද සුසානාගාරය ඉදි කිරීම
- ප්‍රදේශයේ තෝරාගත් මරණාධාර සමිති සඳහා කැනපි ලබා දීම
- මහින්දාගම නාගස්තැන්න සුහද අවමංගල්‍යාධාර සමිති ශාලාව අළුත්වැඩියා කිරීම
- නාගස්තැන්න ශ්‍රී බෝධිරුක්කාරාම දහම් පාසලේ ගොඩනැඟිල්ල ඉදි කිරීම
- අසේලපුර දිමුතු අවමංගල්‍යාධාර සමිතිය සඳහා බුදු ගෙය ලබා දීම
- මහසෙන්පුර පෙරපාසලේ නව ගොඩනැගිල්ල සඳහා ෂීට් ලබා දීම
- කුරුළුබැද්ද ලිවිතුරු පෙර පාසලේ කෑම කාමරය ඉදි කිරීම
- මහසෙන්පුර සූර්ය තාප විදුලි ලාම්පු සවි කිරීම
- මහසෙන්පුර ස්වෙච්ඡා සංවිධාන සඳහා උපකරණ ලබා දීම
- මහසෙන්පුර බෝක්කු ඉදිකිරීම
- මහසෙන්පුර වොලිබෝල් ක්‍රීඩාංගණයක් ඉදි කිරීම
283 - කන්දකඩුව
- ගොවි සංවිධානවලට පුටු ලබා දීම
- දහම්පාසල සඳහා අවශ්‍ය පුටු හා උපකරණ ලබා දීම
- ගම්මානය සඳහා විදුලි ලාම්පු සවි කිරීම
284 - කුඩාපොකුණ
- කුඩාපොකුණ දහම් පාසල සඳහා ගොඩනැඟිල්ලක් ඉදි කිරීම
- ගොවි සංවිධාන සඳහා පුටු ලබා දීම.
- මුස්ලිම් පාසලේ පුස්ථකාලය සඳහා පොත් ලබා දීම
- මුස්ලිම් ගම්මානය සඳහා වී වේලන කමතක් ඉදි කිරීම
- ගම්මානය සඳහා විදුලි ලාම්පු සවි කිරීම
- දෙමළ පාසල සඳහා ගේට්ටුවක් ඉදි කිරීම
285 - මුතුවැල්ල
- මුතුවැල්ල විදුහලට පානීය ජල පහසුකම් ලබා දීම
- ක්‍රීඩා සමිතිය සඳහා ක්‍රීඩා උපකරණ ලබා දීම
- ගම්මානය සඳහා විදුලි ලාම්පු සවි කිරීම

















