Development Praposals for the year 2020
258 - Rideepokuna
- රිවි කැදැල්ල පෙරපාසල වහලය සකස් කිරීම හා වැසිකිළි පද්ධතිය ඉදිකිරීම
- 234/බී ඉදිරියට මාර්ගය කැට ගල් ඇල්ලීම
- නෙළුම්වැව, රිදීපොකුණ සිවිල් ආරක්ෂක කඳවුර අතර මාර්ගය කැට ගල් ඇල්ලීම
- අංක 64 නිවස අසල මංසංදියට බෝක්කුවක් ඉදිකිරීඹ
- වී වේලන කමතක් ඉදිකිරීම
- වීදි ලාම්පු සවි කිරීම
259 - Nelumwewa
- අංක 251 සිට අයේෂා මෝටර්ස් දක්වා පාර හා පෙර පාසල පාර කැට ගල් ඇල්ලීම
- අංක 169 සිට දුලාජ් මහතාගේ නිවස දක්වා කැට ගල් ඇල්ලීම
- නෙළුම්වැව නව ගම්මානයේ බෝක්කු දමා පාරවල් සංවර්ධනය කිරීම
- මරණාධාර සමති ශාලාවක් ඉදිකිරීම
260 - Ginidamana
- ගිනිදමන ජල ටැංකිය සහ ෆිල්ටරයේ ආරක්ෂාව සඳහා තාප්පයක් ඉදිකිරීම
- ගිනිදමන විද්‍යාලයට ජල ටැංකි ලබාගැනිම
- ගිනිදමන ගම්මානයේ මාර්ගවල කාණු පද්ධතිය පිළිසකර කිරීම.
- ළඳරු පාසලේ වහලය සකස් කිරීම
261 - Sewanapitiya
- ශ්‍රී සංඝබෝධි කාශ්‍යපාරාමයේ දහම් පාසල් ගොඩනැගිල්ල ඉදිකිරීම
- උනාවැව ගම්මානයේ තිබෙන අතුරු මාර්ග සංවර්ධනය කිරීම
- 2 කොටසට පානීය ජල යෝජනා ක්‍රමය
- සෙවනපිටිය නගරයේ වෙළෙඳසැල කාණු පද්ධතිය සංවර්ධනය කිරිම
262 - Mahawewa
- අංක 102, 103,105, 106,107,108, 109,110 අපවහන ඇල ගොඩදැමීම (පස් ඉවත් කිරීම)
- අංක 94,96,99 ඇල පැති බැමි කොන්ක්‍රීටි කිරීම
- මහවැව සේවා පියස සඳහා විදුලිය ලබාගැනීම
- බ/මහවැව ප්‍රාථමික විද්‍යාලය සඳහා ක්‍රීඩාංගනයක් සකස් කිරීම
263 - Karapola
- කරපොල මුතුගල ප්‍රධාන මාර්ගය කි.මී. 2 1/2 ක් කාපට් කිරිම
- අක්‍රිය වු ඇල මාර්ග සංවර්ධන කටයුතු සිදුකිරීම
- හැවැන්පිටිය දෙමළ මහා විද්‍යාලයට ආරක්ෂිත තාප්පයක් ඉදිකිරිම
- අතුරු මාර්ගය කි.මී. 5 ක් කාපට් කිරීම
264 - Muthugala
- මුතුගල කරපොල ප්‍රධාන මාර්ගයකි.මී. 2/12 ක් කාපට් කිරීම
- අක්‍රිය වු ඇල මාර්ග සංවර්ධන කටයුතු සිදුකිරීම
- කි.මී. 3 ක් අතුරු මාර්ග කොන්ක්‍රීට් කිරීම
- මුතුගල දේවාල හා කොවිල් අලුත්වැඩියා කටයුතු කිරිම
266 - Nawasenapura
- අච්චාකුලම් වැව ප්‍රතිසංස්කරණය
- ග්‍රාමීය පුස්තකාලයක් ඉදිකිරීම
- සේනපුර තිවචේන පොදු ක්‍රීඩාංගනය ඉදිකිරිම
- තැපැල් කාර්යාලය ඉදිකිරීම
- ළමා උද්‍යානයක් ඉදිකිරිම
267 - Katuwanwila / West
- ඊච්චන්කාටු වැව ප්‍රතිසංස්කරණය කිරීම
- කටුවන්විල කුඩාපොකුණ ප්‍රධාන මාර්ගයේ පාලමක් ඉදිකිරීම
- සති පොළ ගොඩනැගිල්ල ඉදිකිරීම
268 - Katuwanwila / East
- රන්දිය වැව ප්රතිසංස්කරනය කිරීම
- අතුරු මාර්ගය කි.මී. 11 ක් කොන්ක්‍රීට් කිරීම
- නිවාස නොමැති පවුල් 29 ක් සදහා නිවාස ඉදිකිරීම
269 - Madurangala
- පානීය ජල ව්‍යාපෘතියේ නල මාර්ගය පුළුල් කිරීම
- මදුරංගල වැව පාසි ඉවත්කර සංවර්ධනය කිරීම
- අතුරු මාර්ග කැටගල් ඇල්ලීම හා බෝක්කු දැමීම
270 - Malwila
- ගම්මානයේ ප්‍රධාන මාර්ගය 21/2 Km කොන්ක්‍රීට් යොදා සකස් කිරීම
- ගම්මානයේ පාර දෙපස කාණු පද්ධතිය 10Km සකස් කිරීම
- විහාරස්ථානයේ ආවාස ගෙය ඉදිකිරීම
271 - Mallinda
- ගම්මානය ආවරණය කිරිම සඳහා අලිවැට ඉදිකිරීම
- ප්‍රධාන මාර්ගයේ ඉඩම් අංක 268 සිට කටුවන්විල ප්‍රධාන මාර්ගය දක්වා කි.මී.1 1/2 කාපට් කිරීම
- මල්ලින්ද වැවේ පාසි ඉවත් කිරීම හා රොන්මඩ ඉවත කිරීම
272 - Sandunpitiya
- සඳුන්පිටිය ගම්මානයේ ස්ථාපිත කර ඇති ප්රතිආශ්රිතකරණ ජල පෙරණ යන්ත්‍රය ක්‍රියාකාරිව සකස් කර ගැනීම
- ඇතුගල වැව ප්‍රතිසංස්කරණය කිරීම
- ඇතුගල ගම්මානයේ ස්ථාන 06 ක් සඳහා පාරට බෝක්කු දැමීම
273 - Borawewa
- ක්‍රීඩාපිටිය සංවර්ධනය කිරීම
- ජලය බැස නොයන මාර්ගවල කාණු පද්ධතිය සකස් කිරිම
- ඉඩම් අංක 287 ඉඩම අසල ඇල හරහා පාලමක් ඉදිකිරීම
274 - Menikwela
- ප්‍රජා ශාලාව ඉදිරිපිට සිට ඉඩම් අංක 15 දක්වා මාර්ගය කැටගල් අල්ලා සංවර්ධනය කිරිම
- පෙර පාසල සිට පන්සල දක්වා මාර්ගය කැටගල් අල්ලා සංවර්ධනය කිරිම
- අංක 45/85/51 අසල බෝක්කු ප්‍රතිසංස්කරණය කිරිම
275 - Boaththa
- ස්වර්ණගිරි පෙදෙස නව ගම්මානයේ පාරවල් සාදා බෝක්කු දැමීම
- ගල්මඩු කුඩා වැවේ පිටවාන පුළුල් කිරිම හා පාසි ඉවත් කිරිම
- සුන්දරගම අංක 573 සිට 581 දක්වා මාර්ගය කැටගල් අල්ලා බෝක්කු දැමීම
276 - Ruhunuketha
- රුහුණුකෙත සිට ඇතුගල දක්වා මාර්ගය සංවර්ධනය කිරීම
- පෙර පාසලේ වැසිකිළි පද්ධතිය ඉදිකිරිම
- පාසලට කාර්යාලයක් නොමැති නිසා කාර්යාලයක් ඉදිකිරීම
277 - Susirigama
- නැ. සුසිරිගම ප්‍රාථමික විද්‍යාලයේ පුස්තකාලය ඉදිකිරීම
- රාජ්‍ය කාරයාල මාවත කැට ගල් අල්ලා පිළිසකර කිරීම
280 - Monarathenna
- මොණරතැන්න රේල්පාර පිවිසුම් මාර්ගයේ සිට අංක 227 නිවස දක්වා මී. 650 කොන්ක්‍රීට් කිරීම
281 - Kadawathamaduwa
- රුවන්පිටිය රූපානන්ද මහතාගේ නිවස ඉදිරිපිට සිට අංක 50 A බෝක්කු 03 හා පාලමක් දමා කි.මී. 1ක් ග්‍රෙවල් කිරීම
282 - Mahindagama
- කුරුළුබැද්ද වැවේ රොන්මඩ ඉවත් කිරීම හා වාරි පද්ධතිය පිළිසකර කිරිම
- බෝධිකුඩාර අමුණ හා ඇල සකස් කිරීම
- නව මැණික්දෙනිය ගම්මානයේ ක්‍රීඩාපිටිය ඉදිකිරීම
- නව මහසෙන්පුර වැව පුලුල් කිරීම
284 - Kudapokuna
- කුඩාපොකුණ නව ගම්මාන මාර්ගය බොරළු දමා සංවර්ධනය කිරීම
- පො/දිඹු/ ත්‍රිකෝණමඩු මුස්ලිම් මහා විදුහල සඳහා (80X25) පන්ති කාමර ගොඩනැගිල්ලක් ඉදිකිරීම
286 - Singhapura
- සිංහපුර ප්‍රධාන මාර්ගයේ ඉතිරි කොටස කාපට් කිරිම
- සූරියවැව ගම්මානයේ ගබඩාවක් ඉදිකිරීම
- මහවැලිතැන්න ගම්මානයට යන ප්‍රධාන මාර්ග සංවර්ධනය කිරීම

















